කථානායකවරයාගේ ප්රධානත්වයෙන් අද පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වුණා
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට ලබන 26 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි
බදු සංශෝධන පනත් කෙටුම්පත් ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳ විවාදය අද දිනයේදී පැවැත්වෙනවා