පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර භූ කම්පනයකි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවාග
භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4ග8 ක් බවයි වාර්තා වන්නේග
බූ කම්පනයේ කේන්ද්‍රය පොළෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කෙළේග
ඊයේ දින පාකිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 5ග4 ක භූ කම්පනයක්ද වාර්තා වී තිබෙනවාග
භූ කම්පනයේ කේන්ද්‍රයේ ගැඹුර අඩු වන තරමට එහි අවධානම් ඉහළ යා හැකි බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කර ඇත්තේග
පාකිස්ථාන භූ විද්‍යා ඒජන්සිය නිවේදනය කර ඇත්තේ මේ වන විට කලාපය තුල භූ කම්පන ඉහළ යාමේ අවධානමක් නිර්මාණය වී ඇති බවයිග
ඒ අනුව ඉස්ලාමාබාද් ල කයිබර් ල පක්තුන්ක්වා ල ගිල්ටි සහ බොල්ටිස්ථානය යන ප්‍රදේශ වල ජනාතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන ලෙසද එම ඒජන්සිය දැනුම් දී තිබෙනවාග
උණුසුම් පුවත්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්














