ප්‍රධාන පුවත
බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා…
බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද(23) ඉදිරිපත්…
සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන…
අදත් වියළි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන කාලයේදී…
රටේ බොහෝ තැන්වලට වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර…
ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර…
උතුරු මැදට සහ නැගෙනහිරට වැසි
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.…
රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට රැගෙනවිත් තිබෙනවා. මහජන ආරක්සක අමාත්‍යවරයා සහ අමාත්‍යංශය ලේකම්වරයාගේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















