ජනතා විමුක්ති පෙරමුණ කුමන සමීක්ෂණ ගැන පැවසුවද ඒ සියල්ලක්ම සාර්ථකව සිදු කල ඒවා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා .
එමෙන්ම නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයින්ට ජනතාව ඡන්දය ලබානොදෙන බවයි කොළඹ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් කියාසිටියේ .