Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    2026-07-04

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    2026-07-04

    ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

    2026-07-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට
    • තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
    • ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්
    • හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
    • ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.
    • ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහලට
    • ඩෙංගු මරණ 39 ක් දක්වා ඉහළට.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා හැරීම කෙරෙහි අවධානය

    පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා හැරීම කෙරෙහි අවධානය

    2023-02-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තවනවා.

    පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද සාකච්ඡා කර ඇති බවයි.

    ඒ අනුව වංචා හා දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ පළාත් පාලන ආයතන නීති උපදෙස් ලබාගනිමින් විසුරුවා හැරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/02/WAKKUMBURA-01-EDIT.mp3

    පළාත් පාලන ආයතනවල දේපළ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් අදහස් පල කල අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණයට අගතියක් වන කිසිදු ක්‍රියාවක් සිදුනොකරන ලෙසට තමන් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/WAKKUMBURA-02-EDIT.mp3

    පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා පැවැත්වෙන බව ගැසට් නිවේදනයක් මගින් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  සන්ධානයෙන් අග්‍රාමාත්‍යරයාට ලිපියක්
    Dinesh Gunawardena Janaka Wakkubura
    පෙර පුව​තවිදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් හදිසියේ මියයයි
    ඊළඟ පුව​ත සෙබ`ඵන් රැගත් බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් නව දෙනෙකුට තුවාල

    සබැ​ඳි පුවත්

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

    හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට

    2026-07-04

    තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්

    2026-07-04

    ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්

    2026-07-04

    හෙට සිට බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන මෙහෙයුමක්

    2026-07-04
    ක්‍රීඩා පුවත්

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group