පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ස්වාමි පුරුෂයා විසින් පොල්ලකින් පහරදී බිරිඳව ඝාතනය කර තිබෙනවා.
ඊයේ දිනයේදී මෙම සිදුවීම වාර්තා වී තිබුණේ හෙට්ටිපොළ පොලිස් වසමේ උඩවෙල වත්ත ප්‍රදේශයෙන්.
මෙලෙස මියගොස් ඇත්තේ, හඩුපිටිය, උඩවෙලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි කාන්තාවක්.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.