නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අතර නිල හමුවක් ඊයේ සිදුව තිබෙනවා.
ඒ, ගුවන් හමුදා මූලස්ථානයේදීයි.
සමුද්‍රීය ආරක්ෂණ ඒකාබද්ධ පුහුණු අභ්‍යාස සැලසුම් කිරීම හා එමගින් නාවික – ගුවන් සහගයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කර ඇති බවයි ගුවන් හමුදාව මූලස්ථානය නිවේදනය කළේ.