ඔස්ට්‍රලෙියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක් දින තරගයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 214 කට සීමා වුණා.
එහිදි ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කරමින් ශතකයක් වාර්තා කිරීමට නායක චරිත් අසලංක සමත් වුණා.
ඔහු පන්දු 126 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 127 ක්
ඒ අනුව ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට තරගය ජයගැනීමට හිමිව ඇති ඉලක්කය ලකුණු 215 ක්.