බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බලංගොඩ නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද (13) පස්වරුවේ හට ගත් ගින්න මේ වන විටත් රක්ෂිත පුරා පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ. පවතින වියළි කාලගුණික තත්ත්ය සහ තද සුළං හේතුවෙන් මෙලෙස ගින්න සීග්‍රයෙන් පැතිරෙමින් පවතිනවා.