නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස පත් කළ රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශේණි නිලධාරීයෙකු වන ඒ මහතා මීට පෙර මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සේවය කළා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස මෙතෙක් කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණා.
ඔහුව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශේණියේ සුදුසු තනතුරකට පත් කිරීමට නියමිත බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










