මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටූ පුද්ගලයෙකු ජීවිතවක්්‍යට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් පමණ වූ යකාවැව මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු දුම්රිය ගේට්ටුවෙහි තාවකාලිකව ගේට්ටු මුරකරු වශයෙන් රාජකාරී යෙධී සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.