දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පේරාදෙණිය බරක්මන දුම්රිය ස්ථානය ආසන්නයේදී මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීග්‍රගාමි දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.
මෙලෙ
ස මියගොස් ඇත්තේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක් පමණ පුද්ගලයෙකි.
පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.