Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දඹුල්ල අවුරා කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම්

    දඹුල්ල අවුරා කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම්

    2023-08-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.23 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවගියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම ඊයේ සමත් වුණා.

    ඒ අවසන් වටයේ පළමු තරගයෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම කඩුළු 6ක් පරාජයට පත් කරමින්.

    එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 146ක් රැස් කළා.

    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ලසික් කෲස්පුල්ලේ පන්දු 61දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 80ක්.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 147ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

    එහිදී කුසල් ජනිත් පෙරේරා ලකු 53ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 49ක් රැස් කිරීමට සමත් වුණා.

    මේ අතර ඊයේ රාත්‍රියේ පැවති අවසන් වටයේ දෙවැනි තරගයෙන් ලකුණු 61ක ජයක් වාර්තා කිරීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

    ඒ අනුව ඔවුන් හමුවේ පරායට පත් වූ තෙවරක් ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

    මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බී ලව් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 188ක්.

    එහිධී මොහොමඩ් හාරිස් ලකුණු 79ක් රැස් කළ අතර පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 40ට කඩුළු 4ක් බිඳ හෙළීමට සමත් වුණා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 127ක් පමණයි.

    එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ බී ලව් කැන්ඩා කණ්ඩායමේ නායක වනිදු හසරංග ලකුණු 9ට කඩුළු 6ක් බිඳ හෙළනු ලැබුවා.

    පෙර පුව​තසමුර්ධි ව්‍යාපාරය හරහා දිළිඳු බව තුරන කල හැකි වූවා
    ඊළඟ පුව​ත අධිවේගී මාර්ගයකට පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටෙයි

    සබැ​ඳි පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group