Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    2026-07-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන 6 සිට 11 ශ්‍රේණි දක්වා වූ දෙවන වාර පරීක්ෂණයේ 9 ශ්‍රේණියේ අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාගය හදිසියේම කල් දමා තිබෙනවා. ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාල වීම හේතුවෙන් එම පළාතේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ . අද පැවැත්වීමට නියමිතව තිබූ 9 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව සහ පුරවැසි අධ්‍යාපනය යන විෂයයන්හි ප්‍රශ්න පත්‍ර මුද්‍රණාලයේ ප්‍රමාදයක් හේතුවෙන් නියමිත වේලාවට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත යොමු කිරීමට නොහැකි තිබෙනවා. ඒ අනුව, එම විෂයයන් දෙකෙහි පරීක්ෂණ ජූලි 24 වැනිදා දක්වා කල් දැමීමට විභාග කාලසටහන සංශෝධනය කළ බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබුනා. කෙසේ වෙතත්, ඊයේ පස්වරු 2.30ට පමණ මෙම නිවේදනය ලැබෙන විටත්
    බොහෝ පාසල්වල විභාග කටයුතු නිමවී සිසුන් නිවෙස් බලා ගොස් ඇති බවයිවාර්තා වන්නේ. ඇතැම් ප්‍රශ්න පත්‍ර ප්‍රමාණවත් සංඛ්‍යාවකින් මුද්‍රණය නොවීම, සිතියම් වැනි කොටස් අඩුවෙන් ලැබීම සහ ඇතැම් පාසල්වලට ප්‍රශ්න පත්‍ර නොලැබීම වැනි
    බරපතල අඩුපාඩු රැසක් මෙවර විභාගයේ පවතින බවද ලංකා ගුරු සංගමය පෙන්වා දෙනවා.

    ආශ්‍රීත පුවත්:  අගෝස්තු මාසයේ ගෙවුණු දින 6ට ඩෙංගු රෝගීන් 3,175ක් වාර්තා වෙයි
    Exam Papers Geography JUly 24 Principals Semester Exam southern province Southern Provincial Education Department teachers
    පෙර පුව​තඑක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්
    ඊළඟ පුව​ත ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group