තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට(17) දින සිට තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා නිවේදනය කරන්නේ.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.

