බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රඹුක්කන, බොලගම පාලම අසල මා ඔයේ ගිලී තරුණයකු අතුරුදන් ව ඇතැයි වර්තවනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ 29 හැවිරිදි තරුණයකු බව සඳහන්. අතුරුදන් වූ තරුණයා සොයා පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.