ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 296.52ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 304.88ක් ලෙස වාර්තා වී ඇති බව එම සයහනේ වැඩි දුරටත් දක්වා තිබුණා.