Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    2026-08-20

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
    • ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්
    • අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි
    • යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
    • පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට
    • රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට
    • දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි
    • කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » UPDATE: ඉන්දික තොටවත්ත රක්ෂිත බන්ධනාගාරයට

    UPDATE: ඉන්දික තොටවත්ත රක්ෂිත බන්ධනාගාරයට

    2023-10-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අත්අඩංගුවට ගනු ලැබූ ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    ඒ අනුව ඔහු එළැඹෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.

    ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අද(06) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

    ජෝතීර්වේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට [Oct 6, 2023 at 16:44]

    ජෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය මගින්.

    ආගමික අපහාසයක් සිදු කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු තොටවත්ත මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පෙර පුව​තනිල්වලා ගඟ දෙපස ජනතාවට රතු නිවේදනයක්
    ඊළඟ පුව​ත යාපනයේ පැතිරෙන ඇස් රෝගය

    සබැ​ඳි පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    2026-08-20

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group