ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රංශයේ සංචාරයක නිරතවනවා.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60 ක් පිරීම නිමිත්තෙන් චීන ජනාධිපතිවරයා එහි ගොස් තිබෙනවා.
2019 වසරෙන් චීන ජනාධිපතිවරයාගේ පළමු යුරෝපා සංචාරය මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.