Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ තාක්ෂණික සමුළුව

    කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ තාක්ෂණික සමුළුව

    2024-07-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.11 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    “Elevating Colombo connectivity to prosperity ” යන තේමාව ඔස්සේ කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ තාක්ෂණික සමුළුව සඳහා ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් විය.
    ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ ක්‍රියාත්මක වූ අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය මෙරට සමාජයේ ආර්ථික සංවර්ධනය උදෙසා වැදගත් වන ආකාරය පිළිබඳව මෙන්ම ව්‍යාපෘතිය උදෙසා භාවිතා කළ අති නවීන තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
    ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කළ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සමාගමේ (CCECC) සභාපති ලියු වෙයිමින් (Liu Weimin) මහතා සමුළුව වෙනුවෙන්ම මෙරටට පැමිණ තිබීමද විශේෂත්වයකි.
    ව්‍යාපෘතිය සඳහා ණය ආධාර සපයන ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකාෆුමි කඩෝනෝ (Takafumi Kadono) මහතා ද වැඩසටහනේ විශේෂ දේශනයක් සිදු කළේය.
    ඉන් අනතුරුව පැවති විද්වත් කමිටු සාකච්ඡාව ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි මහතා විසින් මෙහෙයවන ලද අතර කමිටුවේ විද්වත් සාමාජිකයින් වශයෙන් අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු රංජිත් ගංගානත් රූබසිංහ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු කේ.ඩබ්ලිව් කණ්ඩම්බි මහතා, ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා සහ මහාචාර්ය කුෂාන් විජේසුන්දර මහතා එක්විය.
    මෙරට ඉදිකිරීම් හා ඉංජිනේරු ක්ෂේත්‍රයේ වර්තමාන සහ අනාගත සංවර්ධනය සහ ප්‍රගමනය උදෙසා වන විවිධ අදහස් යෝජනා සහ පවතින ගැටලු රැසක් පිළිබඳ මෙම විද්වත් කමිටු සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය.
    පෙර පුව​තමැතිවරණ කොමිසම එල්ල වෙන චෝදනාවලට උත්තර දෙයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත ජනාධිපතිවරණයේදි දයාසිරිගේ සහය කාටද? (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group