Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බස් ගාස්තු සංශෝධනය අද සිට

    2026-07-06

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බස් ගාස්තු සංශෝධනය අද සිට
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
    • දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
    • ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
    • ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
    • වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොල්කටා පෙරමුණ ගනී

    කොල්කටා පෙරමුණ ගනී

    2024-05-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙකින් ලක්නව් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 98ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත් වුණා.
    මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 235ක් රැස් කළා.
    එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සුනිල් නරේන් පන්දු 39 දී ලකුණු 81ක් රැස් කළ අතර, රමන්දීප් සිං පන්දු 6දී නොදැවී ලකුණු 25ක් රැස් කළා.
    පන්දු යැවීමේදී නවීන් උල් හක් ලකුණු 49ට කඩුලු 3ක් බිඳ හෙළුවා.
    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.
    පන්දු යැවීමේදී හර්ෂිට් රානා සහ වරුන් චක්‍රවර්ති කඩුලු 3 බැගින් බිඳ හෙළුවා.
    මෙම තරඟ ජයග්‍රහණයත් සමග මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමු ස්ථානට පැමිණීමට සමත් වුණා.
    ඒ මෙතෙක් පළමු ස්ථානයේ රැදී සිටි රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම දෙවන ස්ථානයට ඇද දමමින්.

    ආශ්‍රීත පුවත්:  පාකිස්තාන - එංගලන්ත තෙවැනි T20 තරඟය අතහැරදමයි
    #srilanka #cricket
    පෙර පුව​තචෙන්නායි කණ්ඩායමට ජය
    ඊළඟ පුව​ත අදත් ගිගුරුම් සහිත වැසි

    සබැ​ඳි පුවත්

    බස් ගාස්තු සංශෝධනය අද සිට

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බස් ගාස්තු සංශෝධනය අද සිට

    2026-07-06

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group