Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොකේන් මත්ද්‍රව්‍යයේ ඉල්ලුම සහ සැපයුම ලොව පුරා වර්ධනය වෙමින් පවතී

    කොකේන් මත්ද්‍රව්‍යයේ ඉල්ලුම සහ සැපයුම ලොව පුරා වර්ධනය වෙමින් පවතී

    - එක්සත් ජාතීන්ගේ සංවිධානය
    2023-06-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොකේන් මත්ද්‍රව්‍යයේ ඉල්ලුම සහ සැපයුම ලොව පුරා වර්ධනය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

    එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ඇෆ්ගනිස්ථානයෙන් ඔබ්බට යමින් වෙනත් රටවලද සිදුවන බවටයි එම සංවිධානය ප්‍රකාශ කළේ.

    2021 වසරේ කොකේන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ වාර්තාගත වැඩිවීමක් සටහන් වී ඇති අතර, ගෝලීය කොකේන් භාවිත කරන්නන් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව ද මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සිදු කරන ලද ලෝක ඖෂධ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා .

    ලොව පුරා අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය වලින් සියයට 90 ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ නැගෙනහිර හා අග්නිදිග ආසියාව සහ උතුරු ඇමරිකාවෙන් බව ද සඳහන්.

     

    පෙර පුව​තසමෘද්ධිලාභීන්ට මේ මාසය තුළත් නියමිත පරිදි ප්‍රතිලාභ හිමිවනවා
    ඊළඟ පුව​ත අස්වැසුම වැඩසටහන ජනතාව මුලාවට පත් කරන ලද වැඩසටහනක්

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group