සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒම විපක්ෂය විසින් සිදු කරන ලද ජනතාව මුලා කිරීමක් පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසන්නේ.
මාධ්‍ය වාර්තාකරණය තරම් සෞඛ්‍ය අංශයේ ගැටලු රට තුළ නොමැති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර රට තුළ පවතින සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.