Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    2026-03-05

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැලණි සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවේ

    කැලණි සරසවියේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවේ

    2023-12-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

    එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහර දීමක් හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

    කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෛද්‍ය පීඨය හැර කැළණිය විශ්වවිද්‍යාලය අද පස්වරු 2 සිට නැවත දැනුම්දෙන තුරු වසා දමන බවයි.

    ඒ අනුව සියලුම සිසුන් හෙට උදෑසන 5 ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවයි එම නිවේදනයෙන් දැනුම් දෙන්නේ.

    මේ අතර නැවත දැනුම්දෙන තුරු කැළණිය විශ්වවිද්‍යාලයේ ද`ඵගම පරිශ්‍රය ඇතු`ඵ විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන්, සියලුම අභ්‍යන්තර මෙන්ම භාහිර නේවාසිකාගාර සිසුන්ට තහනම් කර තිබෙනවා.

    පෙර පුව​තජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයන් පිරිසක්
    ඊළඟ පුව​ත පොදු ජන පෙරමුණේ සහය අඛණ්ඩව ජනාධිපතිවරයාට

    සබැ​ඳි පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    2026-03-05

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group