කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුව ඇති ආපදා තත්වයත් සමඟ වසා ඇති ප්‍රධාන මාර්ගය නැවත විවෘත කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය අනුව පමණක් සිදු කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන වාහන කුරුණෑගල හරහාත් රඹුක්කන හරහාත් ගමන් කිරීන ලෙසයි දැනුම් දී ඇත්තේ.
ගම්පොල දෙසට ගමන් ගන්නා වාහන හෙම්මාතගම හරහා ධාවනය කිරිමටත් පියවර ගෙන තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැමිණ මෙම ස්ථානය නිරීක්ෂණයට ලක් කළ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
උණුසුම් පුවත්
- 2026 පළමු පාසල් වාරය ඇරඹෙයි
- අයිස් සහ හෙරොයින් සමග කතක් ඇතුළු තුනක් අල්ලයි
- ගංජා පැල සහ ගිනි අවියක් සමග දෙදෙනෙක් අල්ලයි
- දෙදින නිල සංචාරකයකට ඉන්දීය හමුදාපති ජනවාරි 7 දිවයිනට
- පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ගිනිකොණ දෙසින් ස්ථාපිත වෙයි
- ඕස්ටේ්රලියානු මාධ්‍යවේදිනියගේ අත්බෑගයට ගේම දුන් සැකකරු අත්අඩංගුවට
- දියේ ගිලි අයෙක් මරුට
- මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව නිකුත් වෙයි













