ඕමානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයට අයත් ”සුරක්ෂා” නිවසෙහි රඳවා තබා සිටි ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් 07 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේනවා.
ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේදී ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් බාරගෙන තිබෙන බව සදහන් .
ඕමානයේ ”සුරක්ෂා” නිවසෙහි රඳවා තබා සිටින ගෘහ සේවිකාවන් 118 දෙනා අතරින් 11 දෙනෙකු ශ්රී ලංකාවට එවීම සඳහා මස්කට් නුවර ගුවන් තොටුපළ වෙත බාරදී තිබෙනවා.
එහිදී ගෘහ සේවිකාවන් 04 දෙනෙකුගේ ලේඛන පිළිබඳව ඇති වූ ගැටලු මත ඔවුන්ට පැමිණීමට අවස්ථාව ලැබී නැහැ