- මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක්
- විභාග පැවැත්වෙන කාල සීමාව ගැන දැනුම්දීමක්
- වැලිගම මාරක අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
- කරණ්දෙණිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
- මෝටර් රථ දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
- මිලියන 85ක කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 7 වෙනි තැනට
- ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
එසැණ
මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක්
මෙම වසරේ මේ දක්වා සහල් සම්බන්ධ වැටලීම් 3,000ක් පමණ සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. වැඩි මිලට සහල් අලෙවි කිරීම, සහල්…
විභාග පැවැත්වෙන කාල සීමාව ගැන දැනුම්දීමක්
2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත අ .පො .ස (සා .පෙළ )…
වැලිගම මාරක අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට
වැලිගම, දෙනිපිටිය හන්දිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස්…
අණ නොතැකූ ලොරි රථකයකට පොලිසියෙන් වෙඩි
පොලිස් අණ නොතකා පලායමින් තිබූ ලොරි රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. මෙම ලොරි රථය අම්බලන්තොට…
ගෑස් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබදව වීරකුමාර දිසානායකගෙන් ප්‍රකාශයක්
නව ප්‍රජාන්ත්‍රවාදි පෙරමුණ සමග සන්ධානගතව පසුගිය මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කිරීම හේතුවෙන්…
විමර්ශන නිලධාරින් සහල් තොග පරීක්ෂාවේ
ජනාධිපතිවරයාගේ නියමය පරිදි පසුගිය දින කිහිපයේ සිටම සහල් ගබඩා සහ සහල් මෝල්වල දිනකට නිෂ්පාදනය කරන…
බෝනස් ලබා නොදීම සම්බන්ධයෙන් විදුලි වෘත්තිය සමිති විරෝධය
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා නොදීමට ගෙන ඇති තීරණය පිළිබදව විදුලි බල…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල් බෂීර්ව පත්කර තිබෙනවා. විදෙස්…
වාද්දූවේ නිවසක ගින්නක්
වාද්දුව පොතුපිටියේ නිවසක හටගත් ගින්නකින් එම නිවස මුළුමනින්ම විනාශ වී ඇති බව වාද්දුව පොලිසිය පවසනවා.…
කොළඹ කොටස් වෙළපොලේ මිල දර්ශකය ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ් කොටස් මිල ඉහළ ගොස් තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.21 කින්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222