- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
එසැණ
මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
ලංකාවේ ප්රමුඛ පෙළේ සුඛෝපභෝගී හෝටලයක්, හෝටල් හා ආපනශාලා සංකීර්ණයක් සහ උත්සව ශාලා පරිශ්රයකින් සමන්විත Waters Edge ඉතිහාසය අලුත් කරමින් ඉතිහාසයේ ප්‍රථම වරට වාර්ෂික ආදායම බිලියන 3 ඉක්මවා ඇති බව Waters Edge සභාපති චතුර ක්‍රිෂාන්ත පෙරේරා මහතා පසුගිය දින මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ලැබුවා. 2024 දෙසැම්බර් මස 12 වැනි දින Waters Edge හි නව සභාපති ලෙස
ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
ඉන්දීය බලශක්ති වෙළෙඳපොළට ශ්‍රී ලංකාව ඇතුල් වෙයි ! අන්දමන් දූපතේ…
Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ඉසව් කළමනාකරණ හා නිෂ්පාදන ආයතනයක් වන…
එංගලන්තයේ දේවස්ථානයක පිහි ඇණුමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට
එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේ යුදෙව් දේවස්ථානයක් තුළ පිහි ඇනුමක් සිදුවී තිබෙනවා. එම පිහි ඇනුමෙන් පුද්ගලයින් දෙදෙනකු…
මියුනිච් ගුවන් තොටුපළේ කටයුතු තවකාලිකව අත්හිටුවයි
ජර්මනියේ මියුනිච් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු මේ වන විට නතර කර තිබෙනවා. අදාළ ගුවන් තොටුපළ…
සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්
අපොස සාමාන්‍ය පෙළ විභාගයට සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීමට ලබා දී ඇති අවස්ථාව එළැඹෙන ඔක්තෝබර්…
උණුසුම් කාලගුණය ගැන රතු නිවේදනයක් !
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ උණුසුම් කාලගුණය සම්බන්ධවයි. පොළොන්නරුව, මඩකළපුව…
අහස රැක ගන්න යුරෝපයෙන් අලුත් වැඩක්
ඩ්‍රෝන් ආරක්ෂක පවුරක් සැකසීමේ නව ආරක්ෂක වැඩපිළිවෙළට යුරෝපා සංගමයේ නායකයින් අනුමැතිය ලබාදී තිබෙනවා. යුරෝපා සංගමය…
සජිත් අයි.එම්.එෆ් නියෝජිතයන් හමුවෙයි – VIDEO –
එස් වැට් සහනය අහිමි වුවහොත් රටේ අපනයන මුලික කර ගත් කර්මාන්තකරුවන්ට හානිදායක තත්ත්වයක් ඇති කරන…
චෝදනා වලට අල්ලස් කොමිසමෙන් පිළිතුරු – VIDEO –
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සිදු කරන පදනම් විරහිත සහ…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















