- අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
- අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්
- ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
- කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
- ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
- අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට
එසැණ
අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අම්බලන්ගොඩ, ගලගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේ නිවසක පැවැති සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. පොලිසිය පවසන්නේ…
අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්
ශ්‍රී ලංකා මහ බැකුව විසින් 2025.08.28 දින නිකුත් කරන ලද…
ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා . අදාළ…
කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
දෙසැම්බර් මස 20 වනදා සූරියකන්ද පොලිස් අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අතර ඇති…
බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස කඳවුරේ හා ගාල්ල කඳවුරේ නිලධාරීන් එක්ව බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා…
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා රාජ්‍ය ඔසුසල් ජාලයේ 68 වන රාජ්‍ය ඔසුසල් ශාඛාව කල්මුණේ නගරයේ දී විවෘත කෙරේ
ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) රාජ්‍ය…
අද දවසේ කාලගුණ තත්ත්වය
උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි…
මහනුවර බෝම්බ සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
මහනුවර දිස්ති5ක් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත සිදු කරන ලද සෝදිසි…
ග්‍රාම නිලධාරිනියට තග දැම්ම ප්‍රාදේශීය දේශපාලකයා අත්අඩංගුවට
ග්‍රාම නිලධාරිනියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පුත්තලම ප්‍රාදේශීය සබාවේ මන්ත්‍රීවරයෙකු මුන්දලම…
ප්‍රධාන මාර්ගයේ දුම්රියක් පීලි පනී
මීරිගම සහ පල්ලෙවෙල අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















