- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
- දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
එසැණ
දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙක් සහ සැකකාරියක්…
ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
හැටන් කොටගල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගත් ත්‍රීරෝද රථයක් ප්‍රධාන මාර්ගයේ…
ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ රැකියා අවස්ථා
දේශ සීමා ගැටුමෙන් අනතුරුව තායිලන්තය තුළ මතුව ඇති උග්‍ර ශ්‍රමික හිඟය හේතුවෙන්, විදෙස් රටවල ශ්‍රමිකයන්ට…
දේශබන්දුගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතිකේෂ්ප කෙරේ
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතිකේෂ්ප කෙරුණා. තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු පොලිස්පති දේශබන්දු…
මුලතිව් යුද හමුදා කඳවුරේ සිදුවීමට අදාලව සෙබළුන් සිව් දෙනෙකු යලි රක්ෂිත බන්ධනාගාරයට
මුලතිව් මුත්තයන්කට්ටු යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් අනතුරුව ඒ අසල පිහිටි වැවේ ගිලී මියගිය තරුණයාගේ…
පෑලියගොඩදී බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු මරුට
පෑලියගොඩ පොලිස් වසමේ වෙදමුල්ල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර…
විශේෂ සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ පුද්ගලයින් විසි හයදහස් තුන්සිය පහලොස් දෙනෙක්…
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සියදිවි නසාගනී
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එරට පාර්ලිමේන්තුවේදී සියදිවි නසාගෙන තිබෙනවා. ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ඊමෙලි පෙල්ටොනන් හෙල්සින්කි මෙලෙස…
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු ජීවිතක්ෂයට
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් 17 දෙනෙකුම…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















