එසැණ
අදත් තවත් තරග තුනක්
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B සහ C කාණ්ඩයන් යටතේයි. D කාණ්ඩය යටතේ තරගය මෙරට…
නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද…
බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
ත්‍රීකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත…
පානදුර නිලංගගේ ගෝලයෝ දෙන්නෙකුත් කොටු වෙයි
කළුතර අපරාධ කොට්ටාශය විසින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔවුන් ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු…
ඇල්ල අනතුරේ බස් රථ කොටස් අද රස පරීක්ෂක නිරීක්ෂණයට
ඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත්වූ බස් රථෙය් කොටස් අද රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණයට ලක්කිරීමට නියමිතව…
නීති විරෝධී විදෙස් ගමන් බලපත්‍ර සන්තකයේ තබා ගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු…
තවත් මත්ද්‍රව්‍ය නිෂ්පාදන අමුද්‍රව්‍ය තොගයක් කදානෙන් හමුවෙයි
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට…
ටී-56 ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සහ ටී 56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙක් කළුතර අපරාධ කොට්ඨාසය විසින්…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු…
ග්‍රෑන්ඩ්පාස් වෙඩිල්ලට සැකපිට දෙකක් අල්ලයි
ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ඔරලෝසු කණුව ආසන්නයේදී පසුගිය 5 වැනිදා රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















