- ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
- වාද්දූව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක්
- විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට
- මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඝණ මීදුම් තත්ත්වයක්
- තේ ආදායම වර්ධනය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක්
- කොළඹ අභිබවා ඩෙංගු රෝගීන් වැඩි ගණනක් ගම්පහින් වාර්තා වෙයි
- ඩොලර් මිලියන 2.5 ගැන මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට
- මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි
එසැණ
ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා කලාපයේ හටගත් ලැව් ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස්,තවත් 19 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. කඩා වැටුණු විදුලි රැහැනක් හේතුවෙන් මෙම ගින්න හටගෙන…
වාද්දූව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක්
කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු කීටයන් බෝවන බවට හඳුනාගෙන ඇති පින්වත්ත, වාද්දුව…
විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තවත්…
අද රැස්වන පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුව අද දින සහ හෙට දින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා…
බංගලි ඉදිරියේ සිංහයින් ශක්තිමත්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය…
තුර්කියේ මැතිවරණ ප්‍රතිඵල
තුර්කියේ ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂ එරට ප්‍රාදේශීය මැතිවරණයේ මූලික වටයේ ඡන්ද ප්‍රතිඵල අනුව…
අද වහීද?
බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල අද ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි…
අද අඩු වූ ඉන්ධන මිල
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල…
පාකිස්තාන නායකත්වය නැවත වෙනස්වෙයි
පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා ලෙස හිටපු නායක බාබර් අසාම් පත් කර තිබෙනවා. පාකිස්තාන…
අද අප්‍රේල් 1-අලි වැටක් හදන්න ගස් 5726ක් කපයි
සමනල වැව වේල්ල ආසන්නයේ සිට රජවක මුල්ගම මාර්ගයේ අලි වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















