- මහියංගනය අවසන් මහා රන්දෝලිය අද රාත්‍රියේ
- ඇල්ල අනතුරින් මිය ගිය පිරිසගේ අවසන් කටයුතු අද
- රුසියාවෙන් යුක්ක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්
- අනතුරුදායක ලෙස තරගෙට බස් එලවලා වෙච්චි දෙයක්
- තංගල්ලෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා බවට සැක රසායන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
- බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි
- ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
- ප්‍රදේශ කිහිපයකට වැසි
එසැණ
මහියංගනය අවසන් මහා රන්දෝලිය අද රාත්‍රියේ
ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරස්ථ ඇසළ පෙරහැර මංගල්ලයේ අවසමන් මහා රන්දෝලි පෙරහැර මංගල්ලය අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර මහියංගණය ඇසළ…
ඇල්ල අනතුරින් මිය ගිය පිරිසගේ අවසන් කටයුතු අද
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ මාරක රිය අනතුරින් දිවි අහිමි වූවන්ගේ…
රුසියාවෙන් යුක්ක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක්
රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකින් යුක්රේන රජයේ…
නිසි පරිදි නඩත්තු නොකරන තේ වතු නැවත රජයට
නිසි ලෙස තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි…
ගාසා තීරයට පහර නොදෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් (වීඩියෝ)
තණමල්විලට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ස්මාර්ට් බෝඩ්
විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් ඉගෙනුම ලබන පාසල් සඳහා ස්මාර්ට් බෝඩ් ප්රදානය කිරීමේ වැඩසටහන යටතේ තණමල්විල…
තට්ටු 7ක් උඩට නැග බෙල්ලනට එරෙහිව සේවකයෙක් උපවාසයක (වීඩියෝ)
අස්වැසුම ඉල්ලුම් කිරීමට තවමත් අවස්ථාව
අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව රාජ්‍ය…
මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට
සිව් දින නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මෙරටට පැමිණීමට නියමිතයි. විදේශ…
වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට අද සිට අවසර
වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට ශ්‍රී ලාංකිකයින්ට අද සිට අවසර හිමිවනවා. ඒ අනුව විසා නොමැතිව දින…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222