ඓතිහාසික මහියංගනය රාජ මහා විහාරස්ථ ඇසළ පෙරහැර මංගල්ලයේ අවසමන් මහා රන්දෝලි පෙරහැර මංගල්ලය අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර මහියංගණය ඇසළ පෙරහැරේ සිව් වන රන්දෝලි පෙරහැර සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ සහභාගී වී තිබුණා.
පෙරහැරේ සමාරම්භය සනිටුහන් කරමින් මංගල හස්තියා මත සදහතුක කරඩුව තැන්පත් කිරීමද ජනාධිපති තුමන් සුරතින් සිදු වුනා.
මෙම අවස්ථාවට ආදි වාසී නායක ඌරු වලිගේ වන්නිල ඇත්තෝ සහ දේශපාලඥයින් මෙන්ම ප්‍රදේශ වාසී බොහෝ පිරිසක් එක්ව සිටියා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













