ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි එලෝන් මස්ක්ට ඩොලර් බිලියන 29 ක් වටිනා කොටස් ප්‍රධානය කර තිබෙනවා
අමෙරිකානු අධිකරණයක් ඔහුගේ 2018 වැටුප් පැකේජය වන ඩොලර් බිලියන 50 කට වඩා වැඩි අගයක් ගැනීමෙන් පසුව
එහි කොටස් හිමියන්ට අසාධාරණ බව තීන්දු කිරිමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබෙනවා