තමන්ගේ කප්පාදු කරන ලද විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා රණවිරුවන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද උද්ඝෝෂණයක නිරත වුණා .
අයවැයෙන් වැඩි කළ දීමනා සහ විශ්‍රාම වැටුප කප්පාදුවට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින්.
එම සංවිධානය ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ කප්පාදු කරන ලද විශ්‍රාම වැටුප් වැඩි කිරීම් සහ අයවැයෙන් ලබා දුන් සහන ලබාදෙන ලෙසයි
විරෝධතා පූවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් මෙම උද්ඝෝෂණය පැවැත්තුවා .
උණුසුම් පුවත්
- ඉන්ධන මිල සංශෝධනය වෙයි
- එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ
- වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්
- හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
- ඉන්දීය අගමැති සහ අරාබි විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි
- නවම් පුර පසළොස්වක පොහොය අදයි











