ඉන්දියාවේ කොල්කටා නගරයේ කනිෂ්ඨ වෛද්‍යවරියක් අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ස්වේච්ඡා සේවකයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබෙනවා.
අදාළ වෛද්‍යවරියගේ සිරුර පසුගිය වසරේ අගෝස්තු මස 9 වනදා සොයාගනු ලැබුවේ කොල්කටා හි පිහිටි රෝහලක කාමරයක තිබියදීයි.
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස එම රෝහලේම ස්වේච්ඡා සේවකයෙක් වන 33 හැවිරිදි සන්ජේ රෝයි නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවා.