ගැටුම් නිමාකර යුක්රේනයට සාමය ගෙන ඒමේ ක්‍රියාවලියේදී මෙවර ජි 20 සමුළුවේ සභාපතිත්වය දරණ ඉන්දියාවට ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කළ හැකි බව ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි පවසනවා.
යුක්රේන ගැටුම් නිමා කිරීමේදී සියලු ජාතීන් එක්ව තබා ගැනීම වැදගත් බවත්, ඉන්දියාවට එය හොඳින් සිදුකළ හැකි බවත් අග්‍රාමාත්‍යවරිය පවසා තිබෙනවා.ඇය මෙම අදහස් පල කර ඇත්තේපසුගියදා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේදීයි.
එමෙන්ම ඉතාලි අග්‍රාමාත්වරිය සිය ඉන්දීය සංචාරයේදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ආරක්ෂාව, සහ බලශක්තිය යන අංශවලින් ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි













