Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට

    2026-08-02

    ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.

    2026-08-02

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට
    • ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.
    • කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
    • අගෝස්තු 05 වෙනිදා පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්.
    • පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට
    • ප්‍රදේශ රැසකට තද වැසි
    • ඇල්ජීරියාවේ බිහිසුණු බස් අනතුරක්
    • තද සුළං සහ රලු මුහුද සම්බන්ධයෙන් නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවේ බලශක්ති ලොක්කෝ ලංකාවට

    ඉන්දියාවේ බලශක්ති ලොක්කෝ ලංකාවට

    2024-03-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ඉන්දීය රජයේ නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී භූපින්දර් සිං භල්ලා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිස මෙරට පුනර්ජනනීය බලශක්ති ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මෙරට පුනර්ජනනීය බලශක්ති පාර්ශ්වකරුවන් සහ මෙරට නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට දින තුනක සංචාරකට එක්ව සිටී.
    මෙම දූත පිරිස සමඟ අද (12) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී දෙරට අතර පුනර්ජනනීය බලශක්ති සහයෝගිතාව, නව ව්‍යාපෘති ආරම්භ කිරීමේ හැකියාව, තාක්ෂණික හුවමාරු, අයෝජන අවස්ථා සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැණින.
    මෙම සාකච්ඡාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
    මෙම සාකච්ඡාවට ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දියානු නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ (සූර්ය බලශක්තිය) ඒකාබද්ධ ලේකම් ශ්‍රී දිනේෂ් දයානන්ද් ජඩ්ඩාලේ, ඉන්දියානු මධ්‍යම විදුලිබල අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරු ශ්‍රී රාකේෂ් ගෝයාල්, ඉන්දියානු නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ (සුළං බලය) විද්‍යාඥ ශ්‍රී ප්‍රබීර් කුමාර් දාස් සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්‍යාංශයේ නිලධාරීන් ද එක්විය.
    ආශ්‍රීත පුවත්:  ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කරයි
    Sri Lanka
    පෙර පුව​තජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය මණ්ඩල කමිටුව රැස්වේ
    ඊළඟ පුව​ත ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්

    සබැ​ඳි පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට

    ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට

    අගෝස්තු 05 වෙනිදා පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්.

    පේරු රාජ්‍යයේ ගුවන් අනතුරකින් 13 දෙනෙකු ජීවිතක්ෂයට

    ප්‍රදේශ රැසකට තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගංජා සමග සැකකරුවෙකු අත් අඩංගුවට

    2026-08-02

    ඉරානයට එල්ල කිරීමට සූදානම් වූ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකාවෙන් තීරණයක්.

    2026-08-02

    කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට

    2026-08-02

    අගෝස්තු 05 වෙනිදා පසු ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්.

    2026-08-02
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group