බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් 04 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. 10 දෙනෙකුගෙන් යුත් තරුණයන් පිරිසක් අද උදෑසන එහි දිය නෑමට පැමිණ තිබූ අතර ඉන් 04 දෙනෙකු දියේ ගිලි අතුරුදන්වූ බවයි පොලිසිය සඳහන් කළේ. Wellawaya - The body of one of the 04 youths who went missing after going swimming in Ellawala Falls has been found.