රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කරනු ලැබුවා.
කෙසේ වෙතත් ලංකා වැවිලි සමාගම සහ වතු හාම්පුතුන්ගේ සංගමය සඳන් කළ පරිදි එවැනි වැටුප් වැඩි නොකිරීමට කටයුතු කර තිබෙනවා.