බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ලබා දී ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියා. ග්‍රාම නිලධාරිවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. http://vnews.lk/wp-content/uploads/2023/08/SAJITH-PREMADASA-EDIT.mp3