ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2යි දශම 9 ක විස්තීර්ණ මූල්‍ය සහනය මේ වසර අවසන් වීමට පෙර ලබාදිමට අවස්ථාව නො ලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.
එමෙන්ම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ද තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.