රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට සැලකිය යුතු තීරු බදු වැඩි කිරිමක් සිදු කරන බව
අමෙරිකාව නැවතත් ඉන්දියාවට තර්ජනය කර තිබෙනවා
ඒ අමෙරිකානු ජනාධිපතිවරයා ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්
රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන් කෙතරම් පිරිසක් මිය යන්නේද පිළිබඳ ඉන්දියාවට
කිසිදු තැකීමක් නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා
එම පණිවුඩයේ සඳහන් කර තිබෙනවා