මෙම වසරේ පළමු මාස 05 තුල මෙරට අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව අණාවරනය කර තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 05 තුල මෙරට සමස්ත අපනයන ආදායම දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 6,933 යි ශත 35 ක් ලෙසයි.
මේ අපනයන ආදායම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා.
උණුසුම් පුවත්
- කතෝලික පියතුමෙකුට පහරදුන්නා යැයි කියන චෝදනාවට පොලිසියේ 6ක් රිමාන්ඩ්
- හැටන් නගරයේ සාප්පුවකින් රන් මාලයක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට
- රුසියානු කාන්තාවක් දියේ ගිලී මරුට
- සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි
- අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි
- කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ













