ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක උතුරේ ජනතාවට කළ තර්ජනය පිළිබඳ ලැජ්ජා විය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ
මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ යාපනය උඩුප්පිඩ්ඩි ප්රදේශයේ පැවැති ජන රැලියකට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාවගෙන් මෙන්ම දකුණේ ජනතාවගෙන් ද සමාව ගත යුතු බවයි .
උතුරේ ජනතාවට සම්පුර්ණයෙන්ම නීතියේ ආරක්ෂාව ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු කියා සිටියා