යාපනය – මල්ලාක්කම් අධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා පැමිණි තරුණියක් කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ 22 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි.
ඇයව පැහැරගන්නා ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර ඇති අතර ඒ ඔස්සේ පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.