තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ශුක්‍ර ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා
ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී ඊයේ පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී ඇති බව සදහන් එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ද මියගොස් තිබෙනවා
ඔහුව ඝාතනය කර තිබුණේ ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් හි නිවසකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකිනි.
මෙම ඝාතන හේතුවෙන් මැද පෙරදිග යුද උණුසුම වැඩිවී ඇති බව ද දේශපාලන විචාරකයෝ පවසනවා
උණුසුම් පුවත්
- කොහුවල වෙඩි තැබීමට සැකපිට අයෙක් අල්ලයි
- රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
- රටවල් 14 කට ඇමරිකාවෙන් තීරු බදු
- ජූනි මාසයේ නිල සංචිත වත්කම් පහළට
- ශ්‍රී ලංකා – බංගලාදේශ අවසන් එක්දින තරගය අද
- එක්සත් ජනපදයේ සරම්ප රෝගීන් ඉහළට
- පොලිස් සේවයේ පුරප්පාඩු 28,000 ක්
- දියවැලට අසුවූ සිව් දෙනෙක්ගේ දිවි රැකෙද්දි වාකරේදී දරුවන් තිදෙනෙක් දිය රකුසාට බිළි