Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    2026-03-29

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ෆොක්ස් හිල් ඛේදවාචකය ගැන සෙවීමට කමිටුවක්

    ෆොක්ස් හිල් ඛේදවාචකය ගැන සෙවීමට කමිටුවක්

    2024-04-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අනතුර පිළිබඳව සොයා බැලීමට මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති බව යුද හමුදාව පවසනවා .

    21 වැනිදා සිදු වූ මෙම අනතුරෙන් හත්දෙනෙකුට දිවි අහිමි වුණා.

    ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ අවසන් කටයුතු මෙම තරගාවලිය සංවිධාන කළ ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුග්‍රහය යටතේ සිදු කිරීමට නියමිත බවයි යුද හමුදාව සඳහන් කළේ.

    මෙම අනතුරින් තුවාල ලැබූ 21 දෙනෙකු දියතලාව සහ බදුල්ල රෝහල් වෙත ඇතුළත් කෙරුණු අතර ඉන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා.

    සෙසු 18 දෙනාගෙන් 11 දෙනෙකු දියතලාව මූලික රෝහලේත් 07 දෙනෙකු බදුල්ල රෝහලේත් ප්‍රතිකාර ලබන අතර බදුල්ල රෝහලේ සිටින දෙදෙනෙකු ප්‍රතිකාර ලබන්නේ එහි දැඩි සත්කාර ඒකකයේ බව සදහන්.

    තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා දියතලාව රෝහල වෙත ඊයේ පෙරවරුවේ පැමිණියා.

    ආශ්‍රීත පුවත්:  අමෙරිකාවේ බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක්
    Srilanka
    පෙර පුව​තජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා යළිත් අ`ඵ අමතින් නැගී සිටියි
    ඊළඟ පුව​ත එළඹෙන බ්‍රහස්පතින්දා ඉරාන ජනපති දිවයිනට 

    සබැ​ඳි පුවත්

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    2026-03-29

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group