ෆින්ලන්තයේල වැන්ටා නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එරට වෙලාවෙන් අද උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එම පාසලේ සිසුන් 800 ක් සහ කාර්ය මණ්ඩලයේ 90 ක් පමණ දෙනා එම අවස්ථාවේදි සිට තිබෙනවා.

WhatsApp Group

Skip to content